(VIDEO):IMF සාකච්ජා සාර්ථකයි.බංග්ලාදේශයත් පුදුම වෙනවලු අපේ සාර්ථකත්වය ගැන – සියඹලාපිටිය

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන සකචජවල සාධනීය තත්ත්වයක් තිබෙන අතර එම සාකච්ජා සාධනීය වන තැනට රට ගෙනවිත් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊයේ දිනයේද IMF නියෝජිතයෙක් සමඟ තමන් සාකච්ජා කළ බවත් කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය අත්පත් කරගත්තේ කෙසේද යන්න බංගලාදේශය තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ අලුත්ම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ආපදාවත් සමඟ...

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි !

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ ජලාශ වාන් දැමීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර යළි වර්ෂාව ඇද හැලීමත් සමඟ...