මෝඩි ශ්‍රී ලංකා සංචාරය හදිසියේ කැන්සල් කරයි – හේතුවක් ප්‍රකාශ කර නැහැ !

Date:

මේ මස අවසානයේදී දියත්වීමට තිබූ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කොට තිබෙනවා. ඒ කුමන හේතුවක් මතද යන්න පිළිබඳව ඉන්දීය බළධාරීන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

ඉන්දීය අගමැතිවරයා යාපනය පලාලි ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණීමට නියමිතව තිබූ අතර සංචාරය ආරම්භ කරමින් යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම ඇතුළු උතුරේ අවස්ථා කිහිපයකට සහභාගිවීමට නියමිතව තිබිණි.

ඉන් අනතුරුව ඔහු මෙරටදී පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුව ඇමතීමටද නියමිත බවයි වාර්තා වී තිබුණේ.

කෙසේ නමුත් සිය සංචාරය අත්හිටුවා, අන්තර්ජාලය ඔස්සේ බිම්ස්ටෙක් සමුළුව ඇමතීමටයි ඉන්දීය අගමැතිවරයා තීරණය කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...