සිව්දින තරග මාලාවේ දෙවන සතිය ඇරඹේ

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 20, (LNW)කොළඹ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන සතිය ආරම්භ වන අතර මේ සතියේදී තරග බිමට පිවිසෙන්නේ කොළඹ, මහනුවර,දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් ය.


හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී කොළඹ සහ මහනුවර කණ්ඩායම් තරග බිමට පිවිසෙන අතර දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවත්වෙනු ඇත.


ඉකුත් සති අන්තය පිතිකරුවන් හය දෙනෙකුගේ ශතකවලින් පිරී ගිය සතියක් වූ අතර පන්දු යවන්නන් අතරින් ඉණිමක කඩුලු 5 සීමාව කරා ළගා වූයේ පන්දු යවන්නන් දෙදෙනෙකු පමණි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානය සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ...

පහව නොගිය අවදානම – දිස්ත්‍රික්ක 4ක් නාය යාමේ රතු නිවේදන තවදුරටත්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිස්ත්‍රික්ක හතරකට නිකුත් කර තිබූ නාය යෑමේ...

එක්සත් ජනපදය වෙනිසියුලාවට ඔබ්බෙන් තෙල් නැවක් අල්ලා ගැනීමෙන් පසු තවත් නැවු හයකට සම්බාධක පනවයි

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :...

27 වැනි වරටත් පැවැත්වුණු ජනාධිපති අපනයන සම්මාන උළෙල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...