ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කළ පලස්තීනය!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 20 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පලස්තීනය ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. ඒ ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රහාර වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

පසුගිය දිනවලදී එල්ලවූ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 436 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වන අතර, කුඩා දරුවන් 183 දෙනෙකු ද ඒ අතර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (19) දිනයේදී එල්ලකළ ප්‍රහාරවලින් පුද්ගලයන් 70 දෙනෙකු මිය ගොස් ඇති අතර, හමාස් සංවිධානයට එරෙහිව සිදුකරන මෙහෙයුම් දැඩි කරන බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...