පිළිවෙතින් කඩේ යමු (1) – රනිල්ට ජනවරමක් ඇත්තේම නැද්ද ?

මේ දවස්වල විපක්ෂය පැත්තෙන් කියවෙන ජනප්‍රියම කතාවක් තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනවරමක් නැහැ, ඒ නිසා ඔහුට මේ ආර්ථික අර්බුදයට කිසිම විසඳුමක් දෙන්න බැහැයි කියන එක. ඒ වගේම වික්‍රමසිංහ මහතා යමක් කරන්න උත්සාහ කළත් ඔහුට ජනවරමක් නැති නිසා ඒ කිසිම දෙයක් සාර්ථක කරගන්න බැහැයි කියන එකත් ඔවුන් කියනවා. බැලූ බැල්මට මේ කතාව ඇත්ත. රනිල් වික්‍රමසිංහ … Continue reading පිළිවෙතින් කඩේ යමු (1) – රනිල්ට ජනවරමක් ඇත්තේම නැද්ද ?