කථානායක මහින්ද යාපා විශ්වාසභංගයෙන් ජයගනී !

0
3415

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම මීට මඳ වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

එහිදී එම යෝජනාවට විරුද්ධව ඡන්ද 117ක් ලැබී තිබුණු අතර ඊට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 75ක් පමණි.

ඒ අනුව වැඩි ඡන්ද 42කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්විය.

RN