(VIDEO):මෛත්‍රී පසුකර දයාසිරි ඉදිරියට.මෛත්‍රීට බැරි වුණ සන්ධානය දයාසිරි හදයි

කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන්ව බලහත්කාරයෙන් ඉවත් කළද ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තවමත් ගොඩනැගිය නොහැකි වූ සන්ධානය තමන් විසින් ගොඩ නැගු බව “මානුෂීය ජනතා සන්ධානය” ජනගත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ඒ අනුව ශ්‍රීලනිපයෙන් එළියට දැමූ තමන් පක්ෂ 22ක් එකතු කරගෙන සන්ධානයක් ගොඩනැගු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙම සන්ධානය ඉදිරියේදී තවත් පුළුල් කරන බවද ජයසේකර මහතා කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...