විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුණත් මම මේ අයවැයට විරුද්ධ නැහැ – මන්ත්‍රී රෝහිත

Date:

කොළඹ LNW:තමන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුවත් ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයට විරුද්ධ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අයවැය අවසන් විවාදයට එක්වෙමින් පැවසුවේය.

විපක්ෂය ලෙස ඉදිරිපත් කළ කරුණුද යෝජනා ලෙස ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන ලෙස තමන් පවසන බවයි එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ.

” ආණ්ඩුවක් හැටියට ඔබ ගෙනියන මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න. ඒකට සුභ පතනවා. මේ අයවැයට විරුද්ධ නැහැ. පැහැදිලිව කියනවා මම මේ අයවැයට විරුද්ධ නැහැ. මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්, මේ අයවැයට විරුද්ධ නැහැ. හැබැයි අපි කියපු දේවල යෝජනාවල් විදිහට අරගෙන මේ ආණ්ඩුව හොඳට කරගෙන යන්න කියල මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...