අප්‍රේල් 25 ඡන්දය තියනවාද ? – අවසන් තීරණයට විශේෂ රැස්වීමක්

0
420

අප්‍රේල් 25 වනදා පළාත් පාලන මැතිවරණය පවත්වන්නේද, නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අනිද්දා (23) දිනයේදී ගැනීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් එදින මැතිවරණ කොමිසම හමුවට කැඳවා ඇති අතර එම රැස්වීමේදී අදාළ තීරණය ගන්නා බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ.

RN