කථානායක මහින්ද යාපා විශ්වාසභංග ජයග්‍රහණය කවියෙන්ම සමරයි. ජනතාවගෙනුත් හොඳටම ප්‍රතිචාර !
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබුණු විශ්වාසභංග යෝජනාව ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. ඒ, ඊට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් වශයෙනි. මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින තුනක් තිස්සේ පැවති අතර එම කාල සීමාව තුළ පාර්ලිමේන්තු කටයුතු සඳහා සම්බන්ධ නොවූ කථානායකවරයා විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව … Continue reading කථානායක මහින්ද යාපා විශ්වාසභංග ජයග්‍රහණය කවියෙන්ම සමරයි. ජනතාවගෙනුත් හොඳටම ප්‍රතිචාර !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed