රනිල් – බැසිල් සාකච්ඡා මෙවරත් එකඟතාවකින් තොරව අවසන් ?

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ (21) පස්වරුවේ පැවති සාකච්ඡාව ද එකඟතාවකින් තොරව අවසන් වී ඇති බව ආරංචිමාර්ග පවසයි.

මෙහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධ තම පක්ෂයේ ස්ථාවරය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති අතර මහමැතිවරණය මුලින්ම පැවැත්විය යුතුය යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය බවත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එකඟතාව පළකර නොමැති අතර කෙසේවෙතත් ඉක්මනින්ම ඉදිරි මැතිවරණ පිළිබඳ එකඟතාවක් ඇතිකර ගැනීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...