හරියටම කිව්වොත් ලක්ෂ 05ක් අතේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 22, කොළඹ (LNW): පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව පවසන්නේ, සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, T56 ගිනිඅවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 05ක මුදලක් මෙන්ම තවත් වර්ගීකරණ කිහිපයකට යටත්ව මුදල් ත්‍යාග ලබාදීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිහින ගමනාන්තය” (Dream Destination) යටතේ අලුත් වන මරදාන දුම්රිය ස්ථානය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : හෙට(15) දින...

ජාතියේ අසාර්ථක බවේ රහස මහින්දද ?

සුද්දා හදලා ලොකු වත්කම් සංචිතයකුත් එක්ක කරගෙන යන්ට අතටම...

ඉන්දියාවේ චෙන්නායි ජායාරූප ශිල්පියෙකු මෙරරට ගෙන ආ “කුෂ්”!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14,කොළඹ LNW : ගුවන්තොටුපළේ මත්ද්‍රව්‍ය නාශක...

අද තැන තැන වැසි – කාලගුණ නිවේදනය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : අද (14) දිනයේ...