විශ්වාසය භංග වෙන්න දෙන්නේ නැතිව බේරුණු කතානායක! සමඟ Daily News @8 a.m. 22/03/24

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 22, කොළඹ (LNW):

@ රනිල්ගේ තීන්දුව මොකක් වුණත් අපි ඕනෙම එකකට ලෑස්තියි. අපට ඕනෙ තරම් අපේක්ෂකයො ඉන්නවා – මහින්ද

@මුළු ලංකාවේම ගමක් ගමක් පාසා අපේ බලය ගොඩනඟනවා – විජිත හේරත්

@ දයාසිරිගේ නායකත්වයෙන් යුත් නව සන්ධානය එළිදකී

@ මින්පසු ජනපති සමඟ කිසිදු සාකච්ඡාවකට එන්නේ නෑ – විමල් වීරවංශ

@ මගේ වගකීම මම හරියටම කරනවා – කෝප් කමිටු සභාපති කියයි

@ සුරා බදු කොමසාරිස්ට එරෙහිව විරෝධයක් – වීදි නාට්‍යකුත් රඟ දක්වයි

@ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සියයක් සඳහා කොරියානු රැකියා සඳහා පිටත්ව යාමට නියමිතව වෙන්කරවාගෙන තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ප්‍රමාද වී අවලංගු කිරීම නිසා ඔවුන්ට රැකියා සිහිනය බොඳ වී නැවත නිවෙස් බලා යාමට සිදු වූ බව වාර්තා වේ.

@ කථානායකවරයාගේ සහතිකය පනත්කෙටුම්පත් 02 කට!

@ඩොලරයේ ගැනුම් මිල පහලට!

@කථානායකට ඡන්දය දෙන්න බන්දුල ඇමරිකාවේ සිට කැඳවයි

@ගණේමුල්ලේ වෙඩි හුවමාරුවක්. සැකකරුවකුට සහ STF නිලධාරියෙකුට තුවාල

@ ධම්මිකගෙන් රටම හොල්ලන අලුත් වැඩක් – “පොහොසත් ගමක්” හදන හැටි පුද්ගලික මුදලින් කරලාම පෙන්නයි !

@ රන් මිල ඉහලට!

@ කථානායක මහින්ද යාපා විශ්වාසභංගයෙන් ජයගනී !

@ දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් මාර්තු 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

@ භාණ්ඩ 12ක් සතොසින් අඩු මිලට!

@ ඇන්ටනි බ්ලින්කන් යළි මැද පෙරදිගට!

@ අගමැති වීමට මම තවදුරටත් හොඳම පුද්ගලයා නොවේ’ – අයර්ලන්ත අගමැති ඉල්ලා අස් වේ

@ 67 හැවිරිදි දකුණු අප්‍රිකාවේ කථානායක NOSIVIWE MAPISA ට අල්ලස් චෝදනා!

එක්වන්න අපගේ දේශීය පුවත් විස්තරය සමඟින්,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...