Toronto ගුවන් තොටුපලේදී NPP නායක අනුරට ඉහළ පිළිගැනීමක්! (Video)

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 22, කොළඹ (LNW): කැනඩාවේ ප්‍රධාන නගර දෙකක් වන Toronto සහ Vancouver නගරවලදී මාර්තු 23 සහ 24 දිනයන්වලදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීමට ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා Toronto ගුවන් තොටුපලේදී ශ්‍රී ලාංකිකයින්ගේ සුහද පිළිගැනීමකට ලක් වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය 2026-27 අයවැය මගින් විදේශ ආධාර ලබාදීමේ ප්‍රමුඛතාවන්හි පැහැදිලි වෙනසක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026-27 මූල්‍ය වර්ෂය...

ඇමරිකාව කරපු දෙයින් අප්‍රිකාවේ සහ ආසියාවේ සෞඛ්‍ය බිඳ වැටෙයිද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට...

ඇමරිකාවට ඇඟිල්ල ගහන්න ඉඩක් හදන ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සමීපව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...