ෆේස්බුක් සහ ඉන්ස්ටා රුසියාව තුළ අන්තවාදී සංවිධාන මට්ටමට දමයි

Date:

ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍යය ඇතුළු මෙටා සමාගම අන්තවාදී සංවිධානයක් ලෙස රුසියානු මාධ්‍ය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට මෙටා සමාගමද ISIS සංවිධානය ඇතුළු ත්‍රස්ත සංවිධාන මට්ටමේ සලකා කටයුතු කරනු ඇත.

මෙම තීරණයට එළඹ තිබෙන්නේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් රුසියාව තුළ තහනම් කරන ලෙසට මොස්කව් අධිකරණයක් විසින් ලබා දී ඇති තීන්දුවට අනුවයි.

කෙසේ නමුත් මෙටා සමාගම යටතේ ක්‍රියාත්මක වට්ස්අප් සඳහා මෙම තහනම් නියෝගය අදාල නොවන අතර වට්ස්අප් තවදුරටත් රුසියාව තුළ ක්‍රියාත්මක වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය කවුරුන් වේ ද?

ඩැනියුබ් ගඟ යුරෝපයේ ගංගාවල රැජින ලෙස හැඳින්වීම පුදුමයට කරුණක්...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...

රු. මි. 100ක ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ මහා භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : රුපියල් මිලියන 100ක...