හිටපු ජනපති රනිල්ගේ සෞඛ්‍ය තත්වය සුව අතට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.

ඒ මහතා සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී හෘද සැත්කමකට භාජනය වූයේ පසුගිය 18 වනදා ය.

ඉන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා ඊයේ (21) දිනයේදී සාමාන්‍ය කාමරයකට යොමුකර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙම හෘද සැත්කම සිදුකර ගන්නා ලෙස වෛද්‍යවරුන් මීට පෙර අවස්ථා කිහිපයකදීම රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණ ද ඒ මහතා තමන්ගේ සෑම කාර්යයකදීම මෙන් සුපුරුදු පරිදි එම සැත්කමත් අවස්‍ථා කිහිපයකදීම කල්දමා ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...