ක්‍රිස්ටල් සිම්පනි කොළඹ වරායට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 23, කොළඹ (LNW):ක්‍රිස්ටල් සිම්පනි සුඛෝපභෝගී මගී නෞකාව අද උදෑසන කොළඹ වරායට පැමිණ ඇත.

අන්දමන් දූපත්හි සිට මගීන් 186 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 429 දෙනෙකු සමග මෙම නෞකාව කොළඹට පැමිණ ඇති අතර චීන, නෙදර්ලන්ත මෙන්ම ඇමරිකානු මගීන් මෙහි ගමන් කරන අතර, ඔවුන් කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිත බව සඳහන් වේ.

ක්‍රිස්ටල් සිම්පනි නෞකාව බහමාස් ධජය යටතේ පැමිණි අතර, අද රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ලේ නාය යෑමේ අවධානමක් – පවුල් 238ක් ඉවත් කරයි

කොළඹ LNW:නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට...

ක්‍රීඩාවෙන් ගං වතුර බැස යයි – පස් කඳු ඉවත් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: ව්‍යසනකාරී තත්ත්වයෙන් පසුව නැවත...

අද (11) කාලගුණය වෙනස් වන හැටි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...