ඇමරිකාවට සුබ කලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 23, කොළඹ (LNW): 2024 සැප්තැම්බර් මාසය දක්වා ඇමෙරිකා රජයට අරමුදල් සපයන ඩොලර් ට්‍රිලියන 1.2ක වියදම් පැකේජයකට එරට සෙනෙට් සභාව එකඟතාව පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (22 මධ්‍යම රාත්‍රිය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබියදී මෙය අනුමත වීම විශේෂත්වයක් වන අතර එහි සංශෝධන මාලාවක් ඇතුළත්ව තිබුණු බව වාර්තා වේ.

ඊට ජනාධිපති ජෝ බයිඩ්න් අද(23) සිය අත්සන යොදා සහතික කිරීමට නියමිත අතර මෙමගින් ඇමෙරිකාවෙ ප්‍රධාන පක්ෂ දෙක අතර මාස ගණනාවක් පුරා පැවති ගැටුම්කාරී තත්ත්වය අවසන් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාස්ටර්ස් “සික්සස්” 2026 මැලිබන් කුසලාන සම්පත් බැංකුවේ තැන්පත් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: මැලිබන් බිස්කට් අනුග්‍රහය ඇතිව...

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ පුද්ගලයෙකුට ‘ත්‍රස්තවාදී’ චෝදනා!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ...

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...