ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ඉල්ලයි

ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහායි මෙම ණය පහසුකම ඉල්ලා තිබෙන්නේ.

මෙම ණය ඉල්ලීම සිදුකළ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් තහවුරු කරයි.

මෙම ණය පහසුකම යටතේ කිරිපිටි සහ පරිප්පු ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සිදුවනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...