අයවැය විවේචනය කරන ෆේස්බුක් පෝස්ට් තිබුණේ ඉතාම ටිකයි. ඒවාටත් ජනාධිපතිතුමා පිළිතුරු දුන්නා – ඇමති චතුරංග

Date:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ අයවැය පිළිතුරු කතාව ලංකාවේ කුඩා දරුවන්ට පවා අසන්නට දිය යුතු බවත් එය ඓතිහාසික ප්‍රකාශයක් බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

“මම හිතන්නේ මේ පැය දෙක ලංකාවේ කුඩා දරුවෙකු පවා ඇසිය යුතු ඓතිහාසික ප්‍රකාශයක්. බාගෙ කතා, ෆේස්බුක් පෝස්ට් ඉතාමත් සීමිත විවේචන ප්‍රමාණයක් තමයි මේ අයවැයේ තිබ්බේ. නමුත් ඒ තිබ්බ චෝදනා හැම එකටම ඉතාමත් සාධනීය පිළිතුරක් ජනාධිපතිතුමාගේ අවසාන කතාවෙදී ලබාදුන්නා”

චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (21) අයවැය අවසන් ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළමු අර්ධයේ කරට කර සිට දෙවන අර්ධයේදී බින්දුවට වැටුණ ශ්‍රී ලංකා කාන්තාවන්ට දරුණ පරාජයක්

දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලිය පුරාම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙන්ම...

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...