*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

NPP නායක අනුරට ජන ගඟක්, මෙරට කලා කරුවන් ඇතුළු විශාල පිරිසට ඉඩත් මදිවෙයි, Toronto තත්ත්වය මෙන්න (Video & Photos)

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 24, කොළඹ (LNW):

Toronto සහ Vancouver යන කැනඩාවේ ප්‍රධාන නගරවලදී මාර්තු 23 සහ 24 දිනයන්වලදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුවලට සහභාගී වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතාට ශ්‍රී ලාංකිකයින්ගෙන් විශාල පිළිගැනීමක් ලැබී ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳ අප කළ විමසීමකදී ඔවුන් පැවසූවේ එම ජන හමු සඳහා මෙරට කලා කරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ බවත් , එහිදී වෙන් කරන ලද ප්‍රේක්ෂක ඉඩ පහසුකම් පිරී ඉතිරී ගොස් තවත් ගොඩනගිල්ලක් ද ලබා ගැනීමටද සිදු වූ බවයි,

ඒ අනුව විශාල දුර බැහැර සිටද මෙම NPP ජන හමුව සඳහා එරට ශ්‍රී ලාංකිකයින් පැමිණ ඇති අතර, ඇතැමුන් කිලෝමීටර් දහස් ගනන් ගෙවමින් ගමනාගමන පහසුකම් වෙන්කරවාගෙනද පැමිණ සිටි බවද වාර්තා වේ,

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan