(VIDEO):උතුරේ සහ දකුණේ දේශපාලනය ගැන මීට කලින් මෙහෙම හිතුවද? මෙන්න SMART දේශපාලනය!

Date:

කොළඹ LNW:රට තුළ ජාතික සමඟිය ඇති කිරීමට රටේ සියලුම ජනතාව නම් නව මානයකින් සිතිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ, කැනඩාවේ Vancouver ජන හමුව අමතමිනි.

තමන් තුළ තිබෙන මමත්වය,අභිමානය,දෙදහස් පන්සියයක ඉතිහාසය,ශ්‍රේෂ්ඨත්වය යන කාරණ ටිකකට පසෙකින් තබා සැබෑ ලෙසම මිනිස්සුන්ට සිදුව තිබෙන දේ යථාර්තවාදීව බැලිය යුතු වන බවයි දිසානායක මහතා සඳහන් කළේ.

තමන් නියෝජනය කරන පරම්පාරව යුද්ධ කළද දරුවන්ගේ පරම්පාරාවට යුද්ධ නොකරන රටක් හදන එක යුද්ධ කරගත්ත පරම්පරාවේ වගකීම බවද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...