කොළඹ LNW: ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එහි මහ මොළකරුවන් ගැන තමන් තොරතුරු දන්නා බවට සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුවයි අද (25) හිටපු ජනාධිපතිවරයා එහි පැමිණියේ.
ASK
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2024/03/LNW-Newsroom-ad-at-the-bottom-Sin-46-1024x137.png)
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2024/03/IMG-20240324-WA0047-4-819x1024.jpg)