(Video) දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් කතානායක වෙත!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 25, කොළඹ (LNW):

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් කතානායකට භාරදීම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් අද දහවල් පාර්ලිමේන්තුවේ දී සිදුකළ බව සඳහන් වේ.


මේ සම්බන්ධයෙන් එම මංත්‍රීවරුන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැණු අතර, අත්සන් 115ක් සහිත යෙෝජනාව කතානායකට බාරදුන් බව නියොජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

තවද, විපක්ශයට මේ සඳහා විරුද්ධ විය නොහැකි බව නියොජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොලෙන් අදත් වාර්තාවක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ...

තවත් පෙත්සමක් විසිවෙයි!

කොළඹ LNW:හම්බන්තොට අලි ඇතුන් රක්ෂිත කලාපය තුළට පලවා හැරීම...

නීතීඥ ගුණරත්න වන්නිනායකගේ පෙත්සම කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී ඇති වූ...

එජාපයේ තනතුරු වෙනසක්. හරීන්ටත් ලොකු පුටුවක්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ලෙස හරීන්...