ඉදිරි ඡන්දයේදී එක් අපේක්ෂකයෙකුට වැය කළ හැකි විදයම් සීමා තීරණය කරයි! 

Date:

රෂිකා හෙන්නායක මාර්තු 25, කොළඹ (LNW):

එක් එක් අපේක්ෂකයෙකුට වැය කළ හැකි විදයම් සීමා එහි ඇතුලත්ව, 2025 පළාත් පාලන ඡන්දයේ වියදම් ඇතුළත් ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය වෙත භාරදී තිබෙන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ, එමෙන්ම පළාත් පාලන ඡන්දයේ වියදම් ඇතුළත් ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...