මැතිවරණ නිරීක්ෂණ සංවිධානය මුදල් අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තීරණය කර ඇත්තේ, පළාත් පාලන මැතිවරණයට අයවැයෙන් වෙන් කර ඇති මුදල් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමටයි.ඉදිරි දින කිහිපය තුළ සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.පළාත් පාලන මැතිවරණය නොපවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කළ බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ, මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළ අතර , මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ දේශපාලන පක්ෂවලට ඇති උනන්දුව අඩුවී ඇතිවී බව නිරීක්ෂණය වන බවද පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...