*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

(VIDEO)කවුරු ආවත් IMF එක්ක වැඩකරන්න වෙනවා.හැබැයි රනිල්ගේ කොන්දේසිවලට අපි එකඟ නැහැ!

කොළඹ LNW:දැන් රට තිබෙන තත්ත්වය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නොයා කොහොමත් කරන්න දෙයක් නොමැති නමුත් ආර්ථික අවපාතයෙන් ගොඩඒමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දම තිබෙන කොන්දේසිවලට එකඟනොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා අදායම් උපයන ක්‍රමයන් ගැන සිතා නොමැති අතර ඔහු සිදුකර තිබෙන්නේ බදු පැනවීම වන බවත් සමඟි ජන බලවේගයේ රජයකදී සිදුවන්නේ ආදායම් උත්පාදනය සඳහා අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම,සෘජු විදේශ යෝජනා අවස්ථා පිලිබඳ අවධානය යොමුකිරිම මෙන්ම නව වෙළෙඳපොළවල් කෙරෙහි අවධානය යොමුකරමින් ආදායම් උත්පාදනය වෙනුවෙන් යොමුවීම බවද මන්ත්‍රීවරයා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan