ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති වැඩ භාරගනී

Date:

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 27 වැනි සභාපතිවරයා වශයෙන් ජ්‍යේඨ නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතා ඊයේ (25) වැඩභාරගත්තේය.

2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස ඒ මහතා පසුගියදා තේරී පත්වුණේ ඡන්ද විමසීමකින් තොරව ය. ඒ, සභාපති ධුරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබුණේ ඔහු පමණක් වීම නිසා ය.

ඊයේ දිනයේදී සිය ධුරයෙහි වැඩ ආරම්භ කරමින් කෞෂල්‍ය නවරත්න මහතා සඳහන් කළේ පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතීඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාමට පියවර ගන්නා බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...