*
Monday, November 25, 2024
spot_img

Latest Posts

වෙළද අමාත්‍ය නලින්ගෙන් හෝඩුවාවක්

සටහන – රෂිකා හෙන්නායක

අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල අඩුවී ඇතැයි වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. එහි වාසිය ඍජුවම පාරිභෝගිකයන්ට ලැබෙන බව අමාත්‍යවරයා පැවසීය .ඒ අනුව සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදීද තවදුරටත් අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම අනෙකුත් ආනයනික භාණ්ඩවලද මිල පහල යනු ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු පෙන්වා දෙයි.මේ අතර ලබන සඳුදා සිට ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට ද තීරණය කර තිබෙනවා. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුවනු ඇති.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan