*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

(VIDEO):අපේ නායකයාට ව්‍යවස්ථාවට පිටින් යන්න ඕනේ නැහැ.ව්‍යවස්ථාවෙන් කියන ජන්දය තියෙයි!

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථාවට පිටින් යාමේ අවශ්‍යතාවක් නොමැති අතර ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු මැතිවරණය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

කොතෙක් ඉල්ලීම් පැමිණියද ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ ව්‍යවස්ථාවට රංගේ බණ්ඩාර මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව සැප්තැම්බර් ඔක්තෝමබර් අතර පැවැත්විය යුතු වන්නේ ජනාධිපතිවරණය වන හෙයින් අපි බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරණය බවද හෙතෙම කියාසිටියි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට හේතු තිබිය යුතු අතර විශේෂයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් වත්මන් පාලනයට අකැමති කණ්ඩායමක් හෝ ඊට එරෙහි කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවයි ඔහු තවදුරටත් පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan