*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

බස් අනතුරක්! හේතුව රියදුරාට නින්ද ගිහින්

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 27, කොළඹ (LNW): අද (27) දින ශ්‍රි ලංගම බස් රථයක් දෙහිඅත්තකණ්ඩිය මහියංගණය මාර්ගයේ මිල්ලැත්තැව ප්‍රදේශයේ දි පාරෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් තිදෙනෙකු තුවාල ලැබු බව පොලිසිය කියා සිටී,

පෙරවරු 9.30 ට පමණ දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට අයත් බස්රථය මහියංගණය දක්වා ගමන් කරමින් සිටිය දි මෙම අනතුරට ලක්ව ඇති අතර තුවාල ලැබුවන් අතර වයස අවුරුදු 5ක ළමයෙකු ද සිටින බව පවසේ.

පොලිසිය සදහන් කරන්නේ, බස්රථයේ රියදුරු හට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශන වලදි අණාවරණය වි ඇති බවත් තුවාල ලැබුවන් ප්‍රතිකාර සදහා ගිරාදුරුකොට්ට මුලීක රෝහලට ඇතුළත් කල බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගිරාදුරුකොට්ට පොලිසිය සිදු කරන බව වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan