(VIDEO):දුක කියා විසඳුමක් සොයන්න ගිය කාන්තාවන්ට පොලීසියෙන් චණ්ඩි පාට්?

Date:

කොළඹ LNW:ඔන්ලයින් ක්ෂණික ණය මාෆියාවේ ගොදුරු බවට පත්වූ කාන්තාවන් ඇතුළු පිරිසක් අද (26) තමන් මුහුණ දී සිටින ගැටළුව ඉදිරිපත්කර විසඳුමක් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් ළමා හා කාන්තා කාර්යංශයට ගොස් තිබෙන අතර එහිදී ඉහළ පොලිස් නිලධාරිනියක් රාජකාරිය තුළ වගකීම් විරහිත ලෙස කටයුතු කර ඇති බවට එම පිරිස චෝදනා කර සිටිති.

පැමිණිල්ල ඉදිරිපත් කිරීම වෙනුවට එම ස්ථානයේදීද සිදුවූයේ අකරතැබ්බකට මුහුණ දීමට බවයි ඔවුන් සඳහන් කළේ.

නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ පෞද්ගලික සහකාරවරයා විසින් එම පිරිසට පහරදීමටද සැරසුණු බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

එවැනි සිදුවීම් හමුවේ තවදුරටත් අසරණ වීම සිදුවන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...