තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි!

Date:

කොළඹ LNW:ජාතික ගමන ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකර් ඇතැයි වාර්තා වෙයි.

විතාරණ මහතා ජාතික ජන බලවේගයේ ප්‍රවාහන කමිටුවේ ද ප්‍රධානියා ලෙස කටයුතු කර තිබේ.

වාර්තා වන අන්දමට මෙම ඉල්ලා අස්වීමත් සමඟ ප්‍රවාහන, මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අයත් ආයතන වල තෙවන ඉල්ලා අස්වීම ලෙස සටහන් වෙයි.

මීට ඉහත ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි සහ ජාතික ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන යන අයද ඉල්ලා අස්විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළමු අර්ධයේ කරට කර සිට දෙවන අර්ධයේදී බින්දුවට වැටුණ ශ්‍රී ලංකා කාන්තාවන්ට දරුණ පරාජයක්

දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලිය පුරාම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙන්ම...

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...