චීනය 2024 වසරේ ශක්තිමත් ආරම්භයක් ලබා ගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වසර සඳහා ,තම රටේ විදේශ වෙළඳාම 8.7% ක වාර්තාගත වර්ධනයක් අත්කර ගනිමින් ශක්තිමත් ආරම්භයක් ලබා ගෙන ඇති බව චීනය පවසයි.

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය 26 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් , චීන නියෝජ්‍ය වෙළඳ ඇමතිනි Guo Tingting මේ බව කියා සිටියේය.

චීනයේ මෑතකාලීන නිෂ්පාදන, පරිභෝජන, ආනයන සහ අපනයන පිළිබඳ දත්ත සහ ප්‍රතිපත්ති එහිදී විග්‍රහ කර ඇත.

මෙම වසරේ පළමු මාස දෙක තුළ, චීනයේ භාණ්ඩ ආනයනය හා අපනයනය යුවාන් ට්‍රිලියන 6.6 ක් වූ අතර, එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 8.7% ක වැඩි වීමකි. මෙම පරිමාණය ඉතිහාසයේ නව වාර්තාගත අගයක් බවත්, පසුගිය වසරේ සිව්වැනි කාර්තුව හා සසඳන විට ආනයන අපනයන වර්ධන වේගය 7% කින් පමණ වේගවත් වී ඇති බවත් Guo Tingting සඳහන් කර සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාතර වෙඩිතැබීමක්. අයෙක් රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල මාතර, කපුගම ප්‍රදේශයේදී අද (අගෝස්තු 03)...

08 වැනි ලෝක යොවුන් මිහිකත රූ රැජින තරගාවලියට අපේ නියෝජනය මවිති පුන්සරණි!

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව...

තිලින ගමගේ ළඟින්ම සබඳතා පැවැත්වූ නීතීඥයින් පිරිසක් ගැනත් විමර්ශන. හිටපු ඇමති පුතෙකුත් ඒ අතර ?

විෂමාචාර චෝදනා එල්ල වී සිටින තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයා සමග...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (අගෝස්තු 03) දිනයේදී දිවයිනේ බොහෝ...