පුනරුද පොලීසියත් සුපුරුදු පාරේ – සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවේ නියුතු උපාධිධාරීන් මහ රෑ අත්අඩංගුවට !

සටහන – රුවන් නෙළුගොල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ පිරිසක් පොලීසිය විසින් අද (28) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ. පොලීසිය අද අලුයම 02.00 – 02.30 අතර වේලාවකදී එම ස්ථානයට කඩා පැන මෙසේ විරෝධතාකරුවන්ව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්. මේ පිළිබඳව මරදාන පොලීසියෙන් කළ විමසීමකදී එහි ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ … Continue reading පුනරුද පොලීසියත් සුපුරුදු පාරේ – සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවේ නියුතු උපාධිධාරීන් මහ රෑ අත්අඩංගුවට !