පොලීසිය මහ රෑ සත්‍යග්‍රහයට කඩාපැන අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 27ක්. අන්තරේ කැඳවුම්කරුත් ඒ අතර

සටහන – රුවන් නෙළුගොල්ල

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවති සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ සත්‍යග්‍රහයට අද (28) අලුයම කඩා වැදුණු පොලීසිය සිසුන්ට පහරදී අත් අඩංගුවට ගත් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇති විරෝධතාකරුවන් සංඛ්‍යාව 27 කි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ද මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...

Taavi ලක්මව රනින් සරසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ නැගී...