කිත්සිරි රාජපක්ෂ අත්අඩංගුවට !

එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ සංවිධායක, හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ දෙමටගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. පුද්ගලයකුට බැනවැදී තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව අද (28) රාත්‍රියේ ඔහුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්. සබැඳි පුවත් –