රන් මිලට වූ දේ !

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 29, කොළඹ (LNW):අද (29) දිනයේ මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රු.171,500.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 187,000.00ක් ලෙස සටහන්ව ඇත.

රන් මිල සටහන පහතින් (29.03.2024)

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,380.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.187,000.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,440.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.170,500.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,460.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.163,700.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...