උද්ධමනයෙන් අපි ලෝකයේම 06 වෙනි තැන

Date:

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැන්කි මහතාට අනුව මේ වනවිට ශ්‍රී ලංකාව උද්ධමනයෙන් ලෝකයේම 06 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

හැන්කි විසින් නිකුත් කර ඇති සටහනේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් වැඩිම උද්ධමනයක් සහිත රටවල් ලෙස ස්ථානගත වී තිබෙන්නේ වෙනිසියුලාව, සිම්බාබ්වේ, ලෙබනනය, තුර්කිය හා සුඩානය යන රටවල්ය.

වසරේ පළමු මාසයේදී 14.2% ක් ලෙස පැවති මෙරට උද්ධමනය වසර අවසාන වනවිට 55% ක් දක්වා ඉහළ යනු ඇති බවද මහාචාර්යවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...