මේ වනවිට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හෙට දිනයේ සිට පැය 10 ක් දක්වා දීර්ඝ වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීම සඳහා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.
සමස්ත දිවයිනම A සිට Z දක්වා කලාපවලට වෙන්කර මෙම විදුලි කප්පාදුව සිදු වේ.
M,N,O,X,Y,Z යන කළාප හයට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා අඛණ්ඩව විදුලි කප්පාදුව සිදුවන අතර සෙසු කලාපවලට පෙරවරු 08 සිට මධ්‍යම රාත්‍රිය දක්වා අතර කාලය තුළදී පැය 10 ක විදුලි කප්පාදුව් සිදු වේ.
UN