ව්‍යාජ පණි­විඩ සම්බ­න්ධ­යෙන් විම­සි­ලි­මත් වන්න!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 30, කොළඹ (LNW):මෙම උත්වස සමයේ ප්‍රසිද්ධ සමා­ග­ම්වල සන්නාම භාවිත කර­මින් ත්‍යාග පිරි­න­මන බව පවසා හුව­මාරු වන ව්‍යාජ පණි­විඩ සම්බ­න්ධ­යෙන් විම­සි­ලි­මත් වන ලෙස ශ්‍රී ලංකා තොර­තුරු තාක්ෂණ සංග­මය පවසයි.

මෙම ව්‍යාජ පණි­විඩ මඟින් ඕනෑම අව­ස්ථා­වක දුර­ක­තන ග්‍රාහ­ක­යන්ගේ පෞද්ග­ලික දත්ත සයි­බර් ප්‍රහා­ර­ක­යන්ට අත්පත් කර­ගත හැකි බව පෙන්වා දෙයි.

එම සංග­මය එවැනි ව්‍යාජ පණි­විඩ ඔස්සේ අනිෂ්ට මෘදු­කාංග සිය ජංගම දුර­ක­ත­න­යට ස්ථාප­නය වීමද සිදු විය හැකි බව පෙන්වා දෙන අතර, එවැනි පණි­වුඩ විවෘත කිරී­මෙන් වළ­කින ලෙසද පව­සයි.

ශ්‍රී ලංකා තොර­තුරු තාක්ෂණ සංග­මය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් දක්වා සිටින්නේ, මේ සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි විශාල ගණ­නා­වක් ලැබී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...