ජනාධිපතිවරණය ගැන අලුත්ම කතාව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 30, කොළඹ (LNW):මේ වනවිට ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මූලික කටයුතු සුදානම් කර අවසන් බවත්, මෙම වසරේ අඟ භාගයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව නියමිත අතර ඒ සඳහා කොමිසම සුදානමින් පසුවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ, ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි දහසක මුදලක් පසුගිය අයවැයෙන් වෙන්කර ඇති අතර අවශ්‍ය වුවහොත් තවත් මුදල් ලබා ගැනීම සඳහා හැකි බවයි.

එමෙන්ම මැතිවරණය පැවැත්වීම සඳහා සිදුකෙරෙන කටයුතු පිළිබඳව සියලු සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බවද පැවසේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැටරියක් සහිත සූර්ය විදුලි පද්ධති සඳහා ගෙවීම් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල බැටරියක් සහිත, වහල මත සවිකරන සූර්ය...

කොළඹ දකුණ සහ මහනුවර අපරාජිතව පෙරට – පුලීෂගෙන් ශතක යුගලයක්

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: වයස අවුරුදු 19 න්...

වැසි තත්වයේ වෙනසක් – අද (23) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 23) දිනයේදී සබරගමුව පළාතේත්...