අපේ ජීවිතයම ගීපොතක් කළ සනත් …

Date:

පෙරේදා ඔහු නික්ම යන්නට යෙදින. ඔවුහු කවදාවත් නොමියෙති. ජනතාවගේ සිත් සතන් තම මධුර ස්වරයෙන් සනහාලන ගායක ගායිකාවන් සැබැවින්ම ජීවත් වන්නේ ඔවුන් නික්මගිය පසුය.

මීට කලකට ඉහත මහාචාර්‍ය සංගීත් නිපුන් සනත් නන්දසිරි දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රවීණ ගේය පද රචක සහ ක්‍රීඩා විචාරක කැලුම් ශ්‍රීමාල් සමඟ සිදු කළ “මා නොවන මම” වැඩසටහන අප නැවතත් ඔබට තිළිණය කරන්නේ එහි ඇති මාධූර්‍යය නිසාම ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...