*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

මහින්ද චින්තනය තමයි අපේ එකම ගමන් මඟ – නාමල්

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, කොළඹ (LNW):හම්බන්තොට පැවති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, 2015 පැවැත්වූ මැතිවරණයෙන් පරාජයට පත් වීමෙන් පසුව බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘවරයා වශයෙන් දුන් ශක්තියත් සමඟ ගොඩනැඟූ දේශපාලන පක්ෂය, කෙටි කාලයක් තුළ අප රටේ සෑම මැතිවරණයක්ම ජයග්‍රහණයට පත් වන මට්ටමට පැමිණි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“අපි හැමතිස්සෙම මේ රටේ දේශීය චින්තනය අතේ තියාගෙන තමයි ඉස්සරහට ගියේ.මොකද අපේ දේශපාලන පක්ෂය වගේම මගේ දේශපානලන ගමන තුළ අපේ පදනම කරගත්තේ මහින්ද චින්තනය. එදා මහින්ද චින්තනය තුළින් මේ රට ඒකීය රටක් බවට පරිවර්තනය කෙරුවා වගේම මේ රට ස්ංවර්ධනය කරන තැනට පරිවර්තනය කළා.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan