මෙරට රිය අනතුරු පාලනය කළ නොහැකි අභියෝගයක් වෙලා – සෞඛ්‍ය ඇමති

රෂිකා හෙන්නායක මාර්තු 31 , කොළඹ (LNW):

මෙරට සෑම පැය 04කට වරක් රිය අනතුරකින් වටිනා මිනිස් ජීවිතයක් අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මේ වනවිට එය පාලනය කළ නොහැකි අභියෝගයක් වී ඇති බවත් , මාර්ග අනතුරු වළක්වා ගැනීම සදහා ක්‍රමවත් සහ ස්ථීරසාර අඛණ්ඩ වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් වටිනා ජීවිත අකාලයේ අහිමිවීම අතිශය ශෝචනීය තත්ත්වයක් බව ද අමාත්‍යවරයා පැවසීය.

රිය අනතුරු සහ මාර්ග අනතුරු වළක්වා ගැනීම සම්බන්ධව විද්‍යාත්මක සොයා බැලීමක්,පර්යේෂණ වැඩසටහන් හෝ අධ්‍යයනයක් මෙරට තුළ සිදුනොවීම කනගාටුවට කරුණක් බව, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...