මඩ ගහන්න එපා ප්‍රතිපත්ති විතරක් ජනතාවට ගෙනියන්න-නාමල් රාජපක්ෂ

Date:

රෂිකා හෙන්නායක මාර්තු 31කොළඹ LNW :

මඩ ගැසීම හෝ පෞද්ගලීක කාරණා වැනි දේ නොව පක්ෂයේ ප්‍රතිපත් ජනතාව අතරට ගෙනියන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පලාත් පාලන ඡන්ද අපේක්ෂකයින් ගෙන් ඉල්ලීමක් කර ඇත.

විශේෂයෙන්ම පෞද්ගලික කරුණු හෝ මඩ ගැසීමෙන් කිසිදු වාසියක් ඇති නොවන බවත් බුද්ධිමත් ජනතාව හැම විටම බලන්නේ ප්‍රතිපත්ති ගැන පමණක් බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.හැකි තරම් පක්ෂයේ ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යෑමට කටයුතු කරන ලෙසත් ගමින් ගමට ප්‍රතිපත්ති රැගෙන යන ලෙසත් නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ පලාත් පාලන ඡන්ද අපේක්ෂකයින් නෙළුම් මාවතේදී හමුවූ අවස්ථාවේදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...