මිල සංශෝධනයෙන් පසු ඉන්ධන විකිණීමෙන් ලැබෙන ලාභය හෙළිකෙරේ

Date:

පෙරේදා (29) දින සිදුකළ ඉන්ධන මිල සංශෝධනයෙන් පසුව එක් එක් ඉන්ධන වර්ගය විකිණීමේදී රජයට ලැබෙන ලාභය පිළිබඳ දත්ත සටහනක් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් පළකර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 1.63ක් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 1.15ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් ශත 4ක්, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 2.26ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 2.66 ක් වශයෙන් ලාභ බලන බවයි එම සටහනින් දැක්වෙන්නේ.

ඉන්ධන සඳහා රජය අය කරන බදු ප්‍රමාණය ද ඇතුළත් එම සටහන පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...