හැන්කිගේ උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

Date:

ඇමරිකාවේ ජෝන් හෝකිංස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි මහතා විසින් සකස් කරන ලෝකයේ ඉහළම උද්ධමනය සහිත රටවල්වල දර්ශකයේ මෙවර ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ අනුව, මෙවර එම උද්ධමන දර්ශකයේ පළමු පිටුවෙන් ශ්‍රී ලංකාව ඉවත්ව ඇත.

මීට සති දෙකකට පෙර ශ්‍රී ලංකාව එම දර්ශකයේ 18 වැනි ස්ථානයෙහි පසුවිය.

මීට මාස 10 කට පෙර, එනම් 2022 මැයි මාසයේදී ශ්‍රී ලංකාව පැවතියේ එම දර්ශකයෙහි දෙවැනි ස්ථානයෙහි ය. එවකට ලෝකයෙන්ම ශ්‍රී ලංකාවට වඩා ඉහළ උද්ධමනයක් පැවතියේ සිම්බාබ්වේ රාජ්‍යයේ පමණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...