පොලිස්පතිගේ සේවා දිගුවට හෙට අනුමැතිය ලැබෙයිද ?

Date:

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබාදීමේ තීරණය අනුමැතිය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට යොමුකර ඇති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමුකර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (01) රැස්වීමට නියමිත අතර එහිදී මේ පිළිබඳව සලකා බැලීමට නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...