ලිට්‍රෝ ගෑස් මිල පහළට!

සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 01, , කොළඹ (LNW): ලිට්‍රෝ ගෑස් මිල අප්‍රේල් මාසය සඳහා පහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති බවමාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. ඒ අනුව , කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115කි. කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් … Continue reading ලිට්‍රෝ ගෑස් මිල පහළට!